News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනය කළ අයෙක් ගෙළ වැළලාගෙන සියදිවි නසා ගනී

510 Views


පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනය කළ අයෙක් ගෙළ වැළලාගෙන සියදිවි නසා ගනී

ඇහැලියගොඩ පත්බේරිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් ව තිබෙනවා.

පහරදීම සිදු කල පුද්ගලයා ද නිවසට ගොස් ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. සිද්ධිය සිදුවන අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා බීමතින් සිට ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post