News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

පිලිපීනයේ ගුවන් යානා අනතුරෙන් මියගිය පිරිස 50ක් දක්වා ඉහළට

537 Views


පිලිපීනයේ ගුවන් යානා අනතුරෙන් මියගිය පිරිස 50ක් දක්වා ඉහළට

පිලිපීනයේ ගුවන් හමුදාවට අයත් යානයක් පිලිපීනයේ දකුණුදිග ප්‍රදේශයේ ජොලෝ දූපත් ආසන්නයේ දී ගුවන් යානය ගොඩබැස්වීමට සූදානම් වන අවස්ථාවේ දී කඩා වැටීමකට ලක් වුණා. ගුවන යානය කඩා වැටුණු අදාල ස්ථානය අබුසයිෆ් නම් කැරළිකරුවන්ගේ බලකොටුවක් ලෙසද හැදින්වෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුරෙන් මේ වන විට සිවිල් වැසියන් තිදෙනෙකු ඇතුළු හමුදා සාමාජිකයින් 50 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 96 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post