News Line| Off Air
Generic placeholder image

Jul
5

ඔක්සිජන් හිඟවීමෙන් ඉන්දුනීසියාවේ කොවිඩ් ආසාදිත රෝගීන් 33 ක් මරුට

752 Views


ඔක්සිජන් හිඟවීමෙන් ඉන්දුනීසියාවේ කොවිඩ් ආසාදිත රෝගීන් 33 ක් මරුට

ඉන්දුනීසියාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රෝගීන් 33 දෙනෙක් රෝහලේ ඔක්සිජන් අවසන් වී තිබීම නිසා මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

මේ වන විට ඉන්දුනීසියාවේ ද දෛනික ව වාර්තා වෙන කොරෝනා ආසාදිතයින් ගණන 25,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා එරට රෝහල් වල ඉඩ කඩ සීමිත වී නිසා දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටි.


News Articles
Latest Videos
Most Popular Post