News Line| Off Air
Generic placeholder image

Jul
6

ෆයිසර් එන්නත්කරණය සිදු කෙරෙන ආකාරය මෙන්න

801 Views


ෆයිසර් එන්නත්කරණය සිදු කෙරෙන ආකාරය මෙන්න

ඊයේ දිනයේ මෙරටට ලැබුණු ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 හෙට සිට එන්නත්කරණ අරඹන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

ඒ අනුව අදාල ෆයිසර් එන්නත් මාත්‍රා තොගය කොළඹ 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවල සිටින අවුරුදු 55ට වැඩි ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post