News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

සෞඛ්‍ය සේවා වෘත්තී සමිති 15ක් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත්

913 Views


සෞඛ්‍ය සේවා වෘත්තී සමිති 15ක් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත්

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීන් 15ක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තවදුරටත් අඛන්ඩව පැවැත්වෙනවා. ඉල්ලීම් 14ක් මුල්කර ගනිමින් ඊයේ උදෑසන ආරම්භ වූ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ජනතාව දැඩි පිඩාවට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡා ද අසාර්ථක වීම නිසා මෙම සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post