News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
7

තවත් ස්පුට්නික් -V එන්නත් මාත්‍රා 50,000ක් මෙරටට

552 Views


තවත් ස්පුට්නික් -V එන්නත් මාත්‍රා 50,000ක් මෙරටට

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් -V එන්නත් මාත්‍රා 50,000ක් අද අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා.

අදාල එන්නත් තොගයඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ඒ්මට පියවර ගෙන ගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post