News Line| Off Air
Generic placeholder image

Jul
7

ඉන්දියාවේ ජනප්‍රිය නළු දිලීප් කුමාර් දිවි ගමනට සමුදෙයි

459 Views


ඉන්දියාවේ  ජනප්‍රිය නළු දිලීප් කුමාර් දිවි  ගමනට සමුදෙයි

ඉන්දීය සිනමාවේ පුරෝගාමියකු වූ ජනප්‍රිය නළු දිලීප් කුමාර් අභාවප්‍රාප්ත වී තිබෙනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති අතර
ඔහු මියයන විට වයස අවුරුදු 98 කි.

ගංගා, ජමුනා, දේවදාස් යන ඇතුළු චිත්‍රපට රැසකට ඔහු සිය රංගනයෙන් දායක වී තිබෙන අතර ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන 08ක් දිනා ගැනීමට ද සමත් වී තිබෙනවා. ඉන්දියාවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයෙකු ලෙස ද කලක් ඔහු කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post