News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
7

නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසට ඇප

376 Views


නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසට ඇප

සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනා අද උදෑසන පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු
අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා.

සෞඛ්‍ය නීතිරීති කඩ කරමින් උද්ඝෝෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post