News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
7

මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළ අතුරු වන්දි මුදලක්

541 Views


මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළ අතුරු වන්දි මුදලක්

මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළ රුපියල් මිලියන 720ක අතුරු වන්දි මුදලක් ලැබී තිබෙනවා.

අදාල මුදල මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇති අතර අදාළ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් නෞකාවෙන් සිදුවූ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින්ට ලබා දීමට පියවර ගන්නා බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post