පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා අද පෙරවරුවේ රථවාහන හා අපරාධ අංශ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ භාර ගනු ලැබුවා. ඒ බත්තරමුල්ල සිය කාර්යාලයේදී.