News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා නව ධූරයේ වැඩ භාර ගනී

1119 Views


පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා නව ධූරයේ  වැඩ භාර ගනී

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා අද පෙරවරුවේ රථවාහන හා අපරාධ අංශ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස වැඩ භාර ගනු ලැබුවා. ඒ බත්තරමුල්ල සිය කාර්යාලයේදී.


News Articles
Latest Videos
Most Popular Post