News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

අන්තර්ජාලය හරහා පාසල් සිසුන් ලිංගික අපයෝජනයට ලක් කළ අයෙක් පොලිස් අත් අඩංගුවට

771 Views


අන්තර්ජාලය හරහා පාසල් සිසුන් ලිංගික අපයෝජනයට ලක් කළ අයෙක් පොලිස් අත් අඩංගුවට

අන්තර්ජාලය හරහා පාසල් සිසුන් ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගත් අදාල සැකකරු 28 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු ජංගම දුරකතන සමාගමක අලෙවි නියෝජිතයෙකු ද වන බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අද මොරවක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post