News Line| Off Air
Generic placeholder image

Jul
8

දූෂණ චෝදනා එල්ල වූ දකුණු අප්‍රිකානු හිටපු ජනපති සූමා පොලීසියට භාර වෙයි

752 Views


දූෂණ චෝදනා එල්ල  වූ දකුණු  අප්‍රිකානු හිටපු ජනපති සූමා පොලීසියට භාර වෙයි

දූෂණ චෝදනා එල්ල වී ඇති දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ‍ජෙකොබ් සූමා පොලීසියට භාර වී තිබෙනවා.

දූෂණ චෝදනා නඩුවකට පෙනී නොසිටීම අධිකරණයට කළ අපහාසයක් සේ සලකා හිටපු ජනාධිපතිවරයා මාස 15 කාලයක් සිරගත කරන ලෙස එරට අධිකරණයෙන් නියෝග කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post