News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

විශේෂ කාර්ය බළකායෙන් මෙරට තරුණ පිරිසට ආරාධනා

594 Views


විශේෂ කාර්ය බළකායෙන් මෙරට තරුණ පිරිසට ආරාධනා

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත එක්වෙන ලෙස බළකාය විසින් ලෙස මෙරට තරුණ පිරිසකගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. වයස අවුරුදු 18ත් 25 ත් අතර තරුණ ප්‍රජාවට මේ සදහා ඇරයුම් කර ඇති අතර ඒ සදහා අයදුම් කල හැකි අවසාන දිනය ජූලි 31 වනදාය.

මේ පිලිබදව වැඩි විස්තර 2021 මැයි 21 වනදා ගැසට් පත්‍රයේ සඳහන් වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post