News Line| Off Air
Generic placeholder image

Jul
8

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

580 Views


කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 1,2,3,7,8,9,10, 11 දක්වා ප්‍රදේශවලට ( 4,5,6 හැර) ලබන 10 වැනිදා (අනිද්දා) පැය 21ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post