News Line| Off Air
Generic placeholder image

Jul
9

මෙරට තුළ සිටින විදේශිකයින්ගේ වීසා වලංගු කාලය දිගු කෙරේ

858 Views


මෙරට තුළ සිටින විදේශිකයින්ගේ  වීසා වලංගු කාලය දිගු කෙරේ

දැනට මෙරට තුළ සිටින විදේශිකයින් ලබා ගෙන ඇති සියලු වර්ගයේ වීසා වලංගු කාල සීමාව අද සිට ලබන මස 08 වැනිදා දක්වා දින 30 කින් දීර්ඝ කරන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post