News Line| Off Air
Generic placeholder image

Jul
9

කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 21ක ජල කප්පාදුවක්

661 Views


කොළඹ ප්‍රදේශ රැසකට හෙට  පැය 21ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, හෙට පෙරවරු 09.00 සිට අනිද්දා පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම අත් හිටුවනු ඇති.

කොළඹ 01, 02, 03, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post