ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හදිසි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ සීකා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් පළමුවරට එම ප්‍රාන්තයෙන් හමුවීම හේතුවෙන්.
මදුරු විශේෂයක් හරහා මෙම වෛරසය පැතිර යන බව පැවසෙන අතර “Guillain-Barre syndrome” නම් රෝගී තත්ත්වයක් මේ තුලින් ඇතිවන බවයි එරට වෛද්‍යවරු සදහන් කරන්නේ