නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 41,000 කට මේ වනවිට නඩු පවරා තිබෙනවා. ඒ අනුව ඒ සදහා රුපියල් දස දහසක දඩයක් සහ මාස 6 සිර දඬුවමක් ලබාදීමේ හැකියාව අධිකරණයට පවතින බවයි පොලිසිය සදහන් කරන්නේ.
ගත වු පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.