ගුරුවරුන් හා විදුහල්පතිවරුන් Online ඉගැන්වීම් වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අද සිට ආරම්භ කර තිබෙනවා.
ඒ ගුරු වැටුප් විෂමතාවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් හා ඉකුත්දා ගුරු සංගම් නායකයින් නිරෝධායන නීති උල්ලංඝණය කළ බව පවසමින් මර්දනය කිරීම ආදී හේතුකොටගෙනයි.