News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මි.මී. 50 ක පමණ තරමක තද වැසි

664 Views


දිවයිනේ ප්‍රදේශ ගණනාවකට  මි.මී. 50 ක පමණ තරමක තද වැසි

මධ්‍යමසහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

බස්නාහිරසහවයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තද සුළං ඇතිවිය හැක.


News Articles
Latest Videos
Most Popular Post