News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

මෙය ස්ටාලින් ගැන නොවේ,අමුණුගම ගැන ද නොවේ.

1409 Views


මෙය ස්ටාලින් ගැන නොවේ,අමුණුගම ගැන ද නොවේ.

මේ වන විට පවතින online අධ්‍යාපන ක්‍රමය නිසා අපේ ළමයින්ගේ සමාජ හැසිරීමට වෙලා තියෙන අඩුව අති මහත්.. පාසල් යනකොට එනකොට වෙන සිදුවීම් තුලින් අපේ ළමයි සමාජ අත් දැකීම් ලබා ගන්නවා.. නමුත් එවැනි අත් දැකීමක් මේ එක තැනකට කොටු වී කරන online අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන්නේ නෑ. මේ වන විට මේ තුළින් ළමයින් මානසික පිඩාවට ලක්ව තිබෙනවා.. සමාජානුයෝජනයක් නෑ.. මේ කතාවත් අද ඒ ගැනයි..


News Articles
Latest Videos
Most Popular Post