News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

දිනක් තුළ මේ දක්වා වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේ

532 Views


දිනක් තුළ මේ දක්වා  වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේ

දිනක් තුළ මේ දක්වා වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේ මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ (12) දිනය තුළ එන්නත් මාත්‍රා 232,526 ක ප්‍රමාණයක් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනවා.

මෙරට පුද්ගලයින් 1,504,809 දෙනෙකු මේ වනවිට එන්නත්කර‍ණය සම්පුර්ණ කර තිබෙනවා.එමෙන්ම පුද්ගලයින් 4,215,519 දෙනෙකු එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post