News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත්

452 Views


ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත්

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ ආරම්භ කල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ගුරු වෘත්තීය සමිති 14ක් පමණ එක්ව සිටිනවා.

මෙතෙක් තම ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post