News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

දිනක් තුළ මේ දක්වා මෙරට සිදුකළ වැඩිම එන්නත්කරණයක් ඊයේ

495 Views


දිනක් තුළ මේ දක්වා  මෙරට සිදුකළ වැඩිම  එන්නත්කරණයක් ඊයේ

දිනක් තුළ මේ දක්වා මෙරට සිදුකළ වැඩිම එන්නත්කරණයක් ඊයේ දිනයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනය තුළ පුද්ගලයින් 337,445ක් සඳහා එන්නත් මාත්‍රා ලබාදී ඇති බව රජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post