News Line| Off Air
Generic placeholder image

Jul
14

එංගලන්ත – පාකිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස එංගලන්තය ජය ගනී

423 Views


එංගලන්ත – පාකිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස එංගලන්තය ජය ගනී

එංගලන්තය – පාකිස්ථානය එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය එංගලන්තය ජය ගෙන තිබෙනවා. ඒ ඊයේ පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය එංගලන්ත කණ්ඩායම කඩුලු 03කින් ජය ගැනීමත් සමගය.

තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථාන කණ්ඩායමට ලබාදුන් අතර එහිදී පකිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් බිඳවැටී ලකුණු 331ක් රැස්කලා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48ක් අවසානයේ කඩුලු 07ක් පමණක් බිදවැටී ලකුණු 332ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post