News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

හෙට සිට වැසි තත්වයේ වර්ධනයක්

447 Views


හෙට සිට වැසි තත්වයේ වර්ධනයක්

හෙට සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසක සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එහිදී ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබනවා


News Articles
Latest Videos
Most Popular Post