News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
15

සූමා ව සිරගත කිරීමට එරෙහිව ද. අප්‍රිකාව පුරා විරෝධතා රැල්ලක් – ගිනිගන්නා ගොඩනැගිල්ලෙන් දරුවෙක් එළියට විසි කරයි

718 Views


සූමා ව සිරගත කිරීමට එරෙහිව ද. අප්‍රිකාව  පුරා විරෝධතා රැල්ලක් – ගිනිගන්නා ගොඩනැගිල්ලෙන් දරුවෙක් එළියට විසි කරයි

සූමා ව සිරගත කිරීමට එරෙහිව ද. අප්‍රිකාව පුරා විරෝධතා රැල්ලක් මේ වන විට ආරම්භ වී ඇති අතර ප්‍රකෝපකරිව හැසිරෙන එරට විරෝධතා කරුවන් රජයේ සහ පෞද්ගලික ගොඩනැගිලිවලට ගිනි තබමින් විනාශ කරනවා..

මේ අතර ගිනිගැනීමට ලක්වන ගොඩනැගිල්ලක් තුලින් එළියට දරුවෙකු විසි කරන ආකාරයේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය අතර දක්නට ලැබෙනවා.. දරුවාගේ මව විසින් මෙලෙස ගොඩනැගිල්ලේ පහල සිටින පිරිසට අල්ලා ගැනීම සදහා දරුවා ගිනිගෙන දැවෙන ගොඩනැගිල්ලෙන් විසි කරන ආකාරය එහි දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post