13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. අදාල සිද්ධිය පිලිබදව දැරියගේ පියාද ඇතුළු පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය සදහන් කරන්නේ.
මීට පෙර ද 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය හරහා අලෙවි කිරීම පිළිබද සිද්ධියක් වාර්තා වූ අතර ඒ පිලිබදව විමර්ශන කටයුතු මේ වන විටත් සිදුවෙනවා.