News Line| Off Air
Generic placeholder image

Jul
15

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගත් විදෙස් සංචාරකයින්ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව

535 Views


කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගත් විදෙස් සංචාරකයින්ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ගත් විදෙස් සංචාරකයින්ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව හිමිවන බව සංචාරක අධිකාරිය සඳහන් කර සිටිනවා.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත කළ පරීක්ෂණාගාරයකින් සංචාරයේ 7 වන දිනයේදී නැවතත් කොරෝනා පරීක්ෂණයක් සිදුකරගත යුතු අතර සියලු සංචාරකයන් දිවයිනට පැමිණීම සඳහා ගුවන් ගත වීමට පැය 72 කට පෙර ලබා ගත් කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවන බවට ලියවිල්ලකින් සහතික කළ යුතු වනවා.


News Articles
Latest Videos
Most Popular Post