News Line| Off Air
Generic placeholder image

Latest Posts

Jul
15

ස්පාඤ්ඤය ක්‍රියාත්මක කරනු ලැබූ දැඩි කොරෝනා මර්දන ක්‍රියාමාර්ග ව්‍යවස්ථා ‍විරෝධී බවට එරට අධිකරණයෙන් තීන්දුවක්

437 Views

ස්පාඤ්ඤය ක්‍රියාත්මක කරනු ලැබූ දැඩි කොරෝනා මර්දන ක්‍රියාමාර්ග ව්‍යවස්ථා ‍විරෝධී බවට එරට අධිකරණයෙන් තීන්දුවක්

ස්පාඤ්ඤය ක්‍රියාත්මක කරනු ලැබූ දැඩි කොරෝනා මර්දන ක්‍රියාමාර්ග ව්‍යවස්ථා ‍විරෝධී බවට එරට අධිකරණයෙන් තින්දුවක් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් මේ තුලින් එරට ජනතාවට නිරෝධායන නීති උල්ලංඝනය කිරීමට අවස්ථාව සැළසෙන බව පැවසෙන අතර නිරෝධායන නීති කඩ කිරීම වෙනුවෙන් මෙතෙක් ගෙවූ දඩ මුදල් නැවත ඉල්ලා සිටීමට ද ඔවුන්ට හැකියාව ලැබෙන බවයි පැවසෙන්නේ.

News Articles
Latest Videos
Most Popular Post