News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
21

මධ්‍යම චීනයට දරුණු ගංවතුර තත්ත්වයක් – පුද්ගලයින් 12 ක් මරුට

522 Views


මධ්‍යම චීනයට දරුණු ගංවතුර තත්ත්වයක් – පුද්ගලයින් 12 ක් මරුට

මධ්‍යම චීනයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් චීනයේ, හෙනාන් ප්‍රාන්තයේ මේ වන විට පුද්ගලයින් දස දහසක් පමණ අවතැන් වී ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මධ්‍යම චීනයේ උමං දුම්රිය ගමන් සහ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post