News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

දේශීය කුළුබඩු ඇසුරුමක් රු. 800 ක සහන මිලට

690 Views


දේශීය කුළුබඩු ඇසුරුමක් රු. 800 ක සහන මිලට

ඉහළ ප්‍රමිතියෙන් යුතු දේශීය කුළුබඩු වර්ග අඩංගු රු.1350 ක වෙළෙඳපොල වටිනාකමක් සහිත කුළුබඩු ඇසුරුමක් රු. 800 ක සහන මිලට අලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සදහන් කරනවා.

කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස්, තුනපහ, අබ, උළුහාල් යනාදී අත්‍යවශ්‍ය කුළුබඩු ඇතුළත් මෙම පිරිමැසුම්දායී කුළුබඩු ඇසුරුම, ඉදිරි සතිවල සතොස අලෙවි ජාලයෙන් ජනතාවට මිලදී ගැනීමට හැකි බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.

May be an image of text
May be an image of text


News Articles
Latest Videos
Most Popular Post