News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

ඊයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයින් ගණන 1,604 ක් – වැඩිම ආසාදිතයින් කොළඹින්

747 Views


ඊයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයින් ගණන 1,604 ක් – වැඩිම ආසාදිතයින් කොළඹින්

ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයින් ගණන 1,604ක්. ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 486ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 279 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා.

දිස්ත්‍රික්ක මට්ටමින් නව ආසාදිතයින් වාර්තා වූ අයුරු පහතින්,

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post