පේරාදෙණිය ප්‍රදේශයේ සිව්දරු මවකට මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
අදාළ කාන්තාවට මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍ර දෙකම එකම දිනයේ ලබාදීම හේතුවෙන් ඇති වූ සංකුලතා නිසා ඇය මේ වන විට පේරාදේණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසෙනවා.