News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

1047 Views


අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාසල් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් -19 එන්නත ලබාගෙන නොමැති නම් එය කඩිනමින් ‍දැනුම්දෙන ලෙසයි.

එලෙස ලබාගෙන නොමැති පිරිස් සේවය කරන සිය පාසල අයත් කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගන්නා ලෙසයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post