News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

ඔලිම්පික් සමාරම්භක උත්සවයට සහභාගී වීම සදහා නාමල් රාජපක්ෂ ජපානයට යයි

547 Views


ඔලිම්පික් සමාරම්භක උත්සවයට සහභාගී වීම සදහා නාමල් රාජපක්ෂ ජපානයට යයි

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

මේ පිලිබදව ට්විටර් සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා සදහන් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම සහ අන්තර් ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් මෙන්ම ජපාන රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post