News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද කොළඹට

603 Views


ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද කොළඹට

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවක නිරතවීමට නියමිතව තිබෙනවා..

ඉකුත් දා ආරම්භ කල මෙම වැඩ වර්ජනය 11 වන දිනට අද දිනයේත් ක්‍රියාත්මක වන අතර සිය ගැටලු වලට විසඳුම් ලබාදීම සදහා රජය මේ දක්වා කටයුතු කර නොමැති බව එම වෘත්තීය සමිති සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post