කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඉකුත් මැයි මාසයේදී වසා දැමුණු දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.
අදාල නිවේදනය පහතින්,