News Line| Off Air
Generic placeholder image

Jul
23

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

901 Views


බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් පොලිස්  අත්අඩංගුවට

දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද සහ දැරියගේ පියා ඇතුළු තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post