News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරු විරෝධතාවයේ යෙදුණු පුද්ගලයින් 42ක් පොලිස් අත්අඩංගුවට

651 Views


ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරු විරෝධතාවයේ යෙදුණු පුද්ගලයින් 42ක්  පොලිස් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට සම්බන්ධ පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු (42) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සැකකරුවන් අතර පිරිමි 26 ක් සහ කාන්තාවන් 16 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

විරෝධතාවය අතරතුර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කිරීමේ චෝදනාව යටතේ විරෝධතාකරුවන් පැමිණි වාහන 10 ක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post