News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
4

නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ප්‍රහාරයක්

602 Views


නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට  කෙළ ප්‍රහාරයක්

නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ කොවිඩ් ආසාදිත බවට සැක සහිත පුද්ගලයෙකුගේ නිවසේ රාජකාරි සිදු කිරීමට ගිය අවස්ථාවේදී.

කෙසේ වෙතත් අදාල කෙළ ප්‍රහාරය එල්ල කල 48 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post