News Line| Off Air
Generic placeholder image

Latest Posts

Aug
4

ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවල ඇඳන් ධාරිතාව ඉක්මවා යයි

439 Views

ආසාදිතයින්  වැඩි වශයෙන් වාර්තා වීම නිසා රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවල  ඇඳන් ධාරිතාව ඉක්මවා යයි

ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවල ඇඳන් ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ඇඳන් පහසුකම් නොමැතිවීමෙන් බොහෝ දෙනෙකු බිම සහ ඉඩ තිබෙන සෑම තැනකම රැඳී සිටින අයුරු දැකගත හැකි බවයි පැවසෙන්නේ.

News Articles
Latest Videos
Most Popular Post