News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

රුපියල් 500යේ ව්‍යාජ නෝට්ටු කිහිපයක් සමග කාන්තාවක් අත් අඩංගුවට

635 Views


රුපියල් 500යේ ව්‍යාජ නෝට්ටු කිහිපයක් සමග කාන්තාවක් අත් අඩංගුවට

රුපියල් 500යේ ව්‍යාජ මුදල් නෝට්ටු 17ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුදුකුඩිඉරිප්පු සුගන්දිපුරම් ප්‍රදේශයේදී. අත් අඩංගුවට ගත් 41 හැවිරිදි කාන්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post