වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සයිනොෆාම් එන්නත ලබා දීම යළි අද සිට ආරම්භ කරනවා. ඒ, රෝහල් සහ එන්නත්කරණ මධ්‍යස්ථාන 6 කදී. ඒ අනුව කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අයි. ඩී. එච්. රෝහල, අවිස්සාවේල්ල දිසා මහ රෝහල සහ විහාර මහා දේවී උද්‍යානයේදී එන්නත්කරණයට යොමු විය හැකි බවයි.