News Line| Off Air| Games
Generic placeholder image

Aug
5

ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9 ක් හඳුනා ගැනේ

749 Views


ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9 ක් හඳුනා ගැනේ

ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9 ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍යය අමාත්‍යාංශය සදහන් කරනවා.ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර , කුරුණෑගල, මහනුවර, මාතර , රත්නපුර, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්ක ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස මෙලෙස හදුනාගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් ජනතාව දැඩි වශයෙන් ඒ පිලිබදව අවදානයෙන් කටයුතු කල යුතු බවයි පැවසෙන්නේ. විශේෂයෙන්ම ජලය ඇති ස්ථානවල මදුරු කීටයන් හඳුනා ගැනීම සඳහා පොලිස් නිල සුනඛයින් යොදා ගැනීම ද සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post