News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වෙයි

943 Views


කොවිඩ් මර්දන ජනාධිපති  කාර්ය සාධක බලකාය  අද රැස්වෙයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වීමට නියමිතව තිබෙනවා. පවතින රෝහල් ධාරිතාව ඉක්මවා යෑම පිලිබදව මෙහිදී වැඩි දුරටත් කතිකා කරන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post