News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

ලිට්රෝ ගෑස් සමාගමෙන් නව ගෑස් සිලින්ඩර ලක්ෂ 10 ක් ගෙන්වීමට තීරණයක්

577 Views


ලිට්රෝ ගෑස් සමාගමෙන් නව ගෑස්  සිලින්ඩර ලක්ෂ 10 ක් ගෙන්වීමට තීරණයක්

ලිට්රෝ ගෑස් සමාගමෙන් නව ගෑස් සිලින්ඩර ලක්ෂ 10 ක් ගෙන්වීමට තීරණය කර තිබෙනවා. ඉකුත් මාස 07 තුල නව ගෑස් සිලින්ඩර ගෙන්වීමට කටයුතු නොකිරීම නිසා වෙළෙදපොලේ ගෑස් සිලින්ඩර හිගයකින් තොරව පවත්වා ගෙන යෑම සදහා මෙලෙස නව ගෑස් සිලින්ඩර ගෙන්වීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post