News Line| Off Air
Generic placeholder image

Aug
6

විවාහ උත්සව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනයට

886 Views


විවාහ උත්සව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනයට

අද මැදියම් රැයේ සිට බලපැවැත්වෙන පරිදි විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් 150 දෙනෙකු වන අතර උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 දෙනෙකු පමණි.

එමෙන්ම අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී වියහැකි උපරීම සංඛ්‍යාව ද 25 ක් වේ.


News Articles
Latest Videos
Most Popular Post