News Line| Off Air
Generic placeholder image

Aug
8

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට විශේෂ දැනුම් දීමක්

602 Views


බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට  විශේෂ  දැනුම් දීමක්

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මේ දක්වා බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි එකදු එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් ජනතාවට අගෝස්තු 10 වන අඟහරුවාදා සිට එන්නත් ලබාදීමට කටයුතු කරන අතර 1906 දුරකතන අංකය අමතා මේ පිලිබදව වැඩි විස්තර හා එන්නත් ලබා ගැනීම සදහා ලියාපදිංචි විය හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post